
නවක විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීම නීත්‍යානුකූල නොවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
රජය නීත්‍යානුකූල නොවන ආකාරයට විශ්ව විද්‍යාල සිසුන්ට මෙවැනි නායකත්ව පුහුණුවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.
අද(19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළකළේය.
මෙම ක්‍රියාමාර්ගය තුළින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බලපෑමක් එල්ලවන බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16199