If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, June 22, 2011

‛‛ආසියාවේ ආශ්චර්යය බුද්ධිමතුන්ට මහපාරද?’’ සරසවි ආචාර්යවරුන් විරෝධයේ (Photos and Video)

විකල්ප



විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි.
සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු එම විරෝධතා පාගමන කොළඹ විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය තෙක් පැමිණියේ ය. එම පාගමන කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලට පැමිණෙන විට විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් එම ස්ථානයට රැස් වී එම පාගමනට තමන්ගේ සහය පළකර සිටිම විශේෂ සිද්ධියක් විය.
මේ එම පා ගමනේ ඡායාරූපයි.

More