If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 2, 2011

සරසවි ඇදුරු විරෝධතා පාගමනක්‌


දිවයින 02/07/2011

සිය වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල පිරිසක්‌ අනුරාධපුරය රාමකැලේ සිට යොවුන් නිකේතනය දක්‌වා ඊයේ (01 දා) සවස විරෝධතා පාගමනක නිරත වූහ.