If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, July 5, 2011

පෙට්‍රල් ගැන පැමිණිලි එවන්න

සිරස පුවත්

ප්‍රමිතියෙන් තොර බව පැවසෙන පෙට්‍රල් භාවිතයෙන් සිදු වු අපහසුතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, රාජ්‍ය ආයතනයකින් සිදුවන මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය  කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ හැකි බවයි.

ප්‍රමිතියෙන් තොර බව පැවසෙන පෙට්‍රල් භාවිතයෙන් අපහසුතා වී ඇතිනම් එම පැමිණිලි මානව හිමිකම් කොමිසම අංක 108, බාන්ස් පෙදෙස, කොළඹ 7. ලිපිනයට යොමු කළ හැකියි.

ඊට අමතරව 0112694924 යන ෆැක්ස් අංකය ද පැ