
අනුර කුමාර දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ ඉන් සිසුන් 159 දෙනෙකුම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් බවයි.
එම වසර ඇතුළත සරසවි සිසුන් පස් දෙනෙකු බන්ධනාගාර ගතකර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.