
පසුගිය දා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවල දී වූ එකඟතාවන් පිළිබඳ මෙහි දී සාකච්ඡා කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව දේවසිරි මහතා ප්‍රකාශ කළේය.