If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 2, 2011

ජ‘පුර වෙදැදුරෝත් සරසවි ඇදුරන්ට සහාය දක්වති

CNEWS.LK

විශාල ජයග්‍රහණයක් - වි. වි. ආ. ස. සභාපති කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් ගැටළුව මුල් කරගනිමින් ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට තමන් ද සහය පලකරන බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ප‍්‍රකාශ කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කළේ, තම සම්මේලනය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගයට වෛද්‍ය පීඨ ආචාර්යවරුන් එක්වීම විශාල ජයග‍්‍රහණයක් බවයි.