If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, July 19, 2011

සරසවි අපේක්‍ෂකයන් සඳහා පූර්ව නම්නීකරණ වැඩසටහන හෙට මධ්‍යස්‌ථාන 300 කදී

දිවයින 19/07/2011

නිලන්ත මදුරාවල

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්‍ෂාවෙන් සිsටින සිසුන් වෙනුවෙන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර ඇති පූර්ව නම්නීකරණ වැඩසටහන දිවයින පුරා පිහිටි මධ්‍යස්‌ථාන 300 කදී හෙට (20 වැනිදා) ආරම්භ කෙරේ. මෙම වැඩසටහනේදී ඉංගී්‍රසි භාෂාව හා තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක්‌ සිසුන්ට ලැබෙන අතර මෙම වැඩසටහන සඳහා ගුරුවරුන් තුන්සිය දෙනෙක්‌ මේ වන විට පුහුණු කර ඇත.

වැඩසටහන පැවැත්වෙන ප්‍රාදේශීය මධ්‍යස්‌ථානවලට සිසුන් අනුයුක්‌ත කර ඇති ආකාරය පිළිබඳ අඅඅගචදචගබදාesගකන යන වෙබ් අඩවිය ඔස්‌සේ තොරතුරු ලබාගත හැකිය.