If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, June 14, 2011

සරසවි ඇදුරෝ මාතර පෙළපාළියේ, සිසුන්ගෙන් සිසිල්බීම

Lankadeepa, 13/06/2011, (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තම වෘත්තිය ගැටලූ වලට විසඳුම් ඉල්ලා සරසවි 13ක ආචාර්යවරු අද මාතර නගරයේ විරෝධතා පෙළපාළියක් ගියහ. මාතර වෙරළපාරේ සිට ඔවුහු දුම්රියපොළ දක්වා ගමන් කළහ. රුහුණු සරසවි සිසුහු ඔවුනට සිසිල්බීම පිළිගැන්වූහ.



පේරාදෙණිය, කොළඹ, ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රජරට, මොරටුව, වයඹ, අග්නිදිග, සබරගමුව, ඌව සහ විවෘත විශ්ව විද්‍යාල ආචාර්යවරු ඊට එක්වූහ.