If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, June 14, 2011

නවක වද චෝදනා ලැබූ ජ-පුර සිසුන් ගැන පරීක්ෂණයක්

අද දෙරණ

June 14, 2011  08:58 am

නවක වදය ලබා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් මෙම සිසුන් තිදෙනා පොලිසියට භාර දුන් බව මිරිහාන පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව මිරිහාන පොලිසිය ප්‍රකාශ කළේය.