If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 24, 2011

රටේ මෙහෙව් පාලනයක්-අනේ මෙහෙව් අධ්‍යාපනයක්..?

 රටේ මෙහෙව් පාලනයක්-අනේ මෙහෙව් අධ්‍යාපනයක්..?

රටේ මෙහෙව් පාලනයක්-අනේ මෙහෙව් අධ්‍යාපනයක්..?

May 24, 2011  
ආණ්ඩුව විසින් ආචාර්යවරුන්ගේ ගැටලු නොවිසඳීම හා ආචාර්යවරුන්ට අපහාස කිරීමට එරෙහිව රජරට සරසවියේ සිසුන් අද(24)විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරතවිය.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා නොදීම නිසාත්, ආණ්ඩුව එම අරගලය හමුවේ අත්තනෝමතික ලෙස හැසිරීම නිසාත් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතල ලෙස බිඳ වැටී ඇති බවට ඔවුහු චෝදනා කළෝය.

Link: http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=920