
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
"නිවාස ණයක්වත් ගන්න බෑ. අඩුම ගානේ දුම්රිය වොරන්ට් එකක්වත් ගන්න බෑ. ඊට අමතරව ලැප්ටොප් එකක් ගන්න පොලී රහිත ණයක්වත් මේ ආචාර්යවරුන්ට ගන්න පුළුවන්කමක් නෑ. වසර 5කට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය වසර 12කට සැරයක් ලබාදෙන්න කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක වෙනස් කළා. කථිකාචාර්යවරුන්ගේ දරුවන්ට පාසල්වලට ඇතුලත් වෙන්න පොඩි කෝටා එකක් තිබ්බා. කැබිනට් පත්‍රිකාවක් දාලා මේ කෝටා එකත් ඉවත් කළා. ආණ්ඩුව මේ ගෙනයන මර්දනකාරි ස්වරූපය වහාම නවත්වන්න ඕන. මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් වහාම ආණ්ඩුව විසින් සකස් කරලා දෙන්න ඕන."
Link: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=10158:2011-05-13-13-04-46&catid=3:news-right