
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ක්‍රියාත්මක කරන වෘත්තීය අරගලය ද මෙම විදේශීය කුමන්ත්‍රණයක එක් ස්වරූපයක් විය හැකි බව ඔහු සඳහන් කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අරක්ගෙන තිබෙන දේශපාලන සංවිධානවල කටයුතු කරන ආචාර්යයවරුන් මෙම වෘත්තීය අරගලය සංවිධානය කිරීමේ කටයුතුවල නිරතවන බව ද එහිදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.