
ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් විශ්වවිද්‍යාල කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් සිදුව නොමැති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ තර්ක මත පදනම් නොවී ගැටලුව විසඳීමට මැදිහත්විය යුතු බවය.
තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අචාර්යවරුන් මේ මස 09 වැනිදා සිය ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්විය.
එම ඉවත්වීමත් සමග දැනට විශ්වවිද්‍යාල ගණනාවක ඇතැම් තනතුරු පුරප්පාඩු වී ඇති බව විශ්වවිද්‍යාල බලධාරින් සඳහන් කළේය.
Link: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=10170:--40--------&catid=1:news-left&Itemid=18