If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, July 7, 2011

සරසවි ඇදුරන්ගේ ගැටලුවට ලබන සතිය වනවිට විසදුමක්

CNEWS

- ඇමති එස්. බී. කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලූව ලබන සතිය වනවිට විසඳෙනු ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප‍්‍රකාශ කරනවා.


කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට සරසවි ආචාර්යවරුන් ඒ පිළිබඳ යම් එකඟත්වයකට පැමිණ ඇති බවයි.

අමතර රාජකාරීවලින් ඉවත් වූ ආචාර්යවරුන් ද නායකත්ව පුහුණු වැඩමුළු  සඳහා සහභාගී වූ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.