If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, July 20, 2011

නවක සරසවි සිසුන්ගෙන් 50% ක් ඉංගී‍්‍රසි සහ තොරතුරු තාක්‍ෂණය අසමත් – එස්.බී.

Lanka C News

නවක විශ්වවිද්‍යාල සිසුන් සඳහා පවත්වන ඉංගී‍්‍රසි භාෂා සහ තොරතුරු තාක්ෂණ විභාගයෙන් 50% ක් එම විභාගය අසමත් වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. මෙතෙක් මෙම විභාගයට නවක සිසුන් 13,000 ක් පෙනී සිට ඇති බව ඔහු කියා සිටී.

නවක සිසුන් සඳහා ලබාදෙන ඉංගී‍්‍රසි තොරතුරු තාක්ෂණය සහ මෘදු හැකියාව වර්ධනය සඳහා වන පූර්ව නම්නීයකරණ වැඩසටහනේ සාමාරම්භක අවස්ථාවට අද එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

July 20, 2011 at 12:55 pm | Lanka C News.