
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකදී ඒ පිළිබඳවද සාකච්ඡා විය.
අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසුවේ ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවිය යුතු බවය.
එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බාහිර පාඨමාලා මෙහෙයවීමෙන් හා විදේශීය විශ්වවිද්‍යාලවල ඉගැන්වීමෙන් විශාල ආදායමක් උපයන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Link: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=10466:2011-05-26-11-27-46&catid=1:news-left&Itemid=18