- ඇමති එස්. බී. කියයි
කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට සරසවි ආචාර්යවරුන් ඒ පිළිබඳ යම් එකඟත්වයකට පැමිණ ඇති බවයි.
අමතර රාජකාරීවලින් ඉවත් වූ ආචාර්යවරුන් ද නායකත්ව පුහුණු වැඩමුළු සඳහා සහභාගී වූ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.